News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
4

ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

672 Views


ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු  තනතුර සනත් ජයසූරියට

ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සනත් ජයසූරිය පත් කර තිබෙනවා. ඒ අනුව එම ක්‍රීඩා සමාජය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ සනත් ජයසුරිය ඉදිරි වසර සඳහා ඔස්ට්‍රේලියාවේ මල්ග්‍රේව් ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post