News Line| Off Air
Generic placeholder image

Jun
4

කොළඹ තැන් කිහිපයකට අද වතුර නෑ

679 Views


කොළඹ තැන්  කිහිපයකට අද වතුර නෑ

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද උදෑසන සිට ජල සැපයුම ඇනහිට තිබෙනවා.

කොළොන්නාව නගර සභා සීමාව, මොරගස්මුල්ල, රාජගිරිය, රාජගිරියේ සිට නාවල දක්වා ප්‍රධාන මාර්ගය හා අතුරු මාර්ගවල ජල සැපයුමට ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post