News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
5

හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

581 Views


හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක්  අත්අඩංගුවට

පයාගල පොලිසිය විසින් සිදු කල වැටලීමකදී පයාගල පොලිස් වසමේ අක්කර 50 හතරමං හන්දිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ බෝඹුවල කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඊයේ දිනයේද වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී සාලමුල්ල ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 915 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post