News Line| Off Air
Generic placeholder image

Jun
5

කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය පිලිබද ගුවනේ සිට ලබාගත් දර්ශන මෙන්න

586 Views


කළුතර දිස්ත්‍රික්කයේ ගංවතුර තත්වය පිලිබද  ගුවනේ සිට ලබාගත් දර්ශන  මෙන්න

මේ දිනවල පවතින අධික වාර්ෂාව හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශයන් වලට ගංවතුර තත්වයන් ඇතිව තිබෙනවා. ඒ හේතුවෙන් එම ඇතිව තිබෙන ගංවතුර තත්වය නිරික්ෂනය කිරීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් යොදාගනිමින් අද දින නිරීක්ෂන මෙහෙයුමක් සිදු කරනු ලැබුවා.

එහිදී කළුතර දිස්ත්‍රික්කයට අයත් මතුගම, දොඩන්ගොඩ , අගලවත්ත , බදුරලිය , යන ප්‍රදේශයන්හි ගංවතුර තත්වය පිලිබදව නිරීක්ෂණය කරනු ලැබුවා.

ගංවතුර තත්වය පිලිබද ගුවනේ සිට ලබාගත් දර්ශන පහතින් ,


News Articles
Latest Videos
Most Popular Post