News Line| Off Air
Generic placeholder image

Jun
6

සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

418 Views


සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් අද පෙරවරුවේ මෙරටට ගෙනවිත් තිබෙනවා. අදාල එන්නත් දිස්ත්‍රික්ක 12 ක ජනතාවට ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post