News Line| Off Air
Generic placeholder image

Jun
6

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කෙරේ

1112 Views


දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කෙරේ

අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.

ඒ අනුව එම ජලාශය ආශ්‍රිත ප්‍රදේශ වල පහත බිම්වල වෙසෙන ජනතාව ඒ පිලිබදව විමසිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post