News Line| Off Air
Generic placeholder image

Jun
6

ගිනි ගැනීමට ලක් වූ X-Press Pearl නෞකාවේ කළු පෙට්ටිය සොයාගනී

450 Views


ගිනි ගැනීමට ලක් වූ  X-Press Pearl නෞකාවේ  කළු පෙට්ටිය සොයාගනී

නාවික හමුදාව කළ විශේෂ මෙහෙයුමකදී මේ වන විට ගිලෙමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් (M.V. X-Press Pearl) නෞකාවේ කළු පෙට්ටිය සොයාගෙන තිබෙනවා.

මේ වන විට එය ඉදිරි විමර්ශන කටයුතු සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post