News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
7

පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට සතියක් වසා දැමීමට තීරණයක්

1428 Views


පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට සතියක් වසා දැමීමට  තීරණයක්

පුද්ගලික වාණිජ බැංකු කිහිපයක් අද සිට සතියක් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඒ මේ වන විට පවතින සංචරණ සීමාවන් සැලකිල්ලට ගෙනයි.

ඒ අනුව කොමර්ෂල්, සම්පත්, සෙලාන්, DFCC , නේෂන්ස් ට්‍රස්ට්, අමානා, යූනියන් බැංකුව මෙලෙස සතිය පුරාවටම සිය ශාඛා ජාලය වසා තබන බවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් සේවා ලබාගැනීම සදහා ගනුදෙනු කරුවන්ට ඩිජිටල් බැංකු සේවා වෙත පිවිසීය හැකි බව සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post