කොවිඩ් ආසාදිත තවත් මරණ 46ක් සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබෙනවා. ඒ මැයි 17 සිට ජුනි 5 දක්වා කාලය තුලයි. ඊයේ (6) දිනයේ මෙරටින් කොව්ඩ් මරණ වාර්තා වී නැත.
ඒ අනුව මෙම මරණ 46ත් සමඟ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 1,742ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.