ලද තොරතුරක් මත වැල්ලවාය පොලිසිය විසින් සිදු කරන ලද සොයාබැලීමකදී එම ප්‍රදේශයේ නිවසක තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ තිස් හය හැවිරිදි පුද්ගලයෙක් සහ වයස අවුරුදු විසි එකක තරුණියක් බවයි වාර්තා වන්නේ. සිද්ධිය පිලිබදව වැඩි දුර විමර්ශන ක්‍රියාත්මකයි.