News Line| Off Air
Generic placeholder image

Jun
7

නව අධිවේගයේ ඉදිකිරීම් අද සිට ඇරඹේ

1480 Views


නව අධිවේගයේ ඉදිකිරීම් අද සිට  ඇරඹේ

නව අධිවේගයේ ඉදිකිරීම් අද සිට ආරම්භ වෙනවා. මෙම නව අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුළුණු මත සැකසෙන අතර එහි ඉදිකිරීම් කටයුතු අද සිට ආරම්භ කෙරෙනවා.

එහි සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මිට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post