News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
7

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් නිරෝධායනයට

469 Views


සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් නිරෝධායනයට

සංචරණ සීමා සහ නිරෝධායන රීති උල්ලංඝනය කරමින් මාර්ගවල ගමන් කරන්නන් නිරෝධායනයට යොමු කිරීමට පියවර ගන්නා බව පොලිසිය සදහන් කරනවා.

අත්‍යවශ්‍ය සේවාවලට අයත් නොවී වාහනයක් පදවන්නේ නම් යම් අයෙක් නිරෝධායනය රීති කඩ කරන බව පිලිබදව අනාවරණය වුවහොත් ඔවුන් නිරෝධායන කටයුතුවලට යොමු කරන ලෙසට සෞඛ්‍ය අංශවලින් ඉල්ලා සිටීමට පොලීසිය බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post