පාකිස්තානයේ සින්ද් පළාතේ දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 30 දෙනෙකුට අධික පිරිසක් මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා.