News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
7

ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තව දුරටත් (photo)

675 Views


ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තව දුරටත් (photo)

මේ වන විට ගිලෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න තව දුරටත් පවතින බව නිරීක්ෂණය වී තිබෙනවා.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීම සදහා අද ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදා ගනිමින් ගින්න මතට ගිනි නිවීමේ වියළි රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,830ක් හෙළු බව ගුවන් හමුදා මූලස්ථාන නිකුත් කල නිවේදනයේ සදහන් වෙනවා.

මේ අනුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීම හා එහි වත්මන් තත්ත්ව නිරීක්ෂණය කිරිම සදහා ගුවන් හමුදාව තවදුරටත් කටයුතු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post