News Line| Off Air
Generic placeholder image

Jun
8

ගත වූ පැය 24 තුල නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට

439 Views


ගත වූ පැය 24 තුල නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු  අත්අඩංගුවට

ගත වූ පැය 24 තුල නිරෝධායන රීතින් උල්ලංඝනය කළ පුද්ගලයින් 1,028 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම
පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ ප්‍රදේශයෙන් . එම ගණන 158ක්.

ඒ අනුව පසුගිය ඔක්තොම්බර් මාසයේ සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් කඩකළ පුද්ගලයින් 25,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post