News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
8

අතිරික්ත එළවළු හා පලතුරු රජයෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

488 Views


අතිරික්ත එළවළු හා පලතුරු රජයෙන් මිල දී ගැනීමට කැබිනට් අනුමැතිය

ගොවීන්ට අලෙවි කර ගත නොහැකි අතිරික්ත එළවළු හා පලතුරු තොග රජය මඟින් මිලදී ගෙන බෙදා හැරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි ව තිබෙනවා.

එලෙස රජය විසින් මිලදී ගන්නා එළවළු හා පලතුරු කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, සියලූම රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදාවන් හා අවතැන් කඳවුරු වෙත සහ ජීවනෝපාය අහිමි පවුල්වලට අවශ්‍යතාව පදිරි නොමිලේ ලබාදීමට ද කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post