News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
8

මෙල්බර්න් නගරයේ ව්‍යාප්ත වන කොවිඩ් රැල්ලේ ආරම්භය ලාංකිකයෙකුගෙන් සිදුව ඇති බව වාර්තා වෙයි

559 Views


මෙල්බර්න් නගරයේ ව්‍යාප්ත වන කොවිඩ් රැල්ලේ ආරම්භය ලාංකිකයෙකුගෙන් සිදුව ඇති බව  වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මේ වන විට ව්‍යාප්ත වන කොවිඩ් පොකුරේ ආරම්භය ලාංකිකයෙකුගෙන් සිදුවී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.
ඉකුත් මැයි මස 08 වෙනිදා ශ්‍රී ලංකාවේ සිට පැමිණි පුද්ගලයෙකු එදිනම කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනා ගෙන ඇති අතර සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය අදාල පුද්ගලයාට ආසාදනය වී ඇති බවයි පැවසෙන්නේ.

නව කොවිඩ් පොකුරක් හඳුනාගැනීමත් සමඟ මෙල්බන් නුවර සති දෙකක පමණ කාලයක් වසා දැමීමට බලධාරීන් ක්‍රියා කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post