News Line| Off Air
Generic placeholder image

Jun
8

එංගලන්ත ක්‍රිකට් පිලට දඩයක් නියම කෙරේ

508 Views


එංගලන්ත ක්‍රිකට් පිලට දඩයක්  නියම කෙරේ

එංගලන්ත ක්‍රිකට් පිලට දඩයක් නියම කර තිබෙනවා. ඒ නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත් වීම හේතුවෙන්.


News Articles
Latest Videos
Most Popular Post