News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
8

ලොව ප්‍රමුඛ වෙබ් අඩවි කිහිපයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව බිඳ වැටේ

575 Views


ලොව ප්‍රමුඛ වෙබ් අඩවි  කිහිපයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව  බිඳ වැටේ

ලොව ප්‍රමුඛ වෙබ් අඩවි කිහිපයක ක්‍රියාකාරිත්වය තාවකාලිකව බිඳ වැටීමකට ලක්ව තිබෙනවා. ද ගාඩියන්, ඉන්ඩිපෙන්ඩන්ට්, නිව්යෝර්ක් ටයිම්ස්, බ්ලූම්බර්ග් ඇතුළු පුවත් ආයතන විසින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවි රැසක් ද ඒ අතර වනවා.

මේ අතර ඊබේ සහ ඇමර්සන් යන වෙබ් අඩවිවලට පිවිසීම ටද බාධා එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට එම බිද වැටීම් යථා තත්වයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post