News Line| Off Air
Generic placeholder image

Jun
8

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීවරයා ලෙස මාලදිවයින් විදේශ ඇමති තේරී පත්වෙයි

432 Views


එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතීවරයා  ලෙස  මාලදිවයින් විදේශ ඇමති තේරී පත්වෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරයේ සභාපතිවරයා ලෙස මාලදිවයිනේ විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් තේරී පත්වී තිබෙනවා.
ඒ සදහා වන ජන්ද විමසීමේදී මාලදිවයින් විදේශ ඇමති අබ්දුල්ලා ෂාහිඩ් ජන්ද 143 ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ් අනුව ඉදිරි 2021 – 2022 වසර සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සභාපතිවරයා ලෙස මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් මහතා කටයුතු කරනු ලබයි.


News Articles
Latest Videos
Most Popular Post