News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
8

වරායෙන් සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට

471 Views

වරායෙන්  සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට

වරායෙන් සහ රේගුව විසින් රාජසන්තක කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සතොස හරහා සහන මිලකට මහජනතාවට අලෙවි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මෙලෙස ලබාගන්නා ආහාර ද්‍රවය සතොස හරහා අඩු මිලකට මහජනතාවට ලබා දීමට තීරණය කර තිබෙනවා.

News Articles
Latest Videos
Most Popular Post