අප සියලු දෙනා ඩිජිටල් ලෝකයත් සමග ජිවත් වන පිරිසක්.. එමෙන්ම බොහෝ දෙනා නිරන්තරයෙන් ඒ සමග ගනුදෙනු කරන ආකාරය එකිනෙකට වෙනස්ය.
ලෝකය පුරා සමාජ මාධ්‍ය භාවිත කරමින් දැනුම් සොයන්නන් අතර අප සමාජය දැනුම සොයන්නේ කෙසේද? අප සමාජ මාධ්‍ය භාවිතා කරමින් අපේ දැනුමට එකතු කරගන්නේ මොනවාද ? කියන කාරණාව දෙස බැලුවහොත් එය අපට එතරම් සතුටු විය යුතු කරුණක් නොවනු ඇත.
අද කතාව ඒ ගැනයි..