News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට ගෙන එයි

484 Views


තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට ගෙන එයි

චීනයේ නිෂ්පාදිත තවත් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට රැගෙන විත් තිබෙනවා. අදාල එන්නත් තොගය අද පෙරවරු 5ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත ලැබී තිබෙනවා.

ඉකුත් 06වන දිනද චීනයෙන් “සයිනොෆාම්” එන්නත් මාත්‍රා මිලිනයක් මෙරටට හිමි වුණා.


News Articles
Latest Videos
Most Popular Post