News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

සංචරණ සීමා මැද පැවැත්වූ තවත් උපන්දින සාදයක් වටලයි

654 Views


සංචරණ සීමා මැද පැවැත්වූ තවත් උපන්දින සාදයක් වටලයි

පවතින සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. එම අවස්ථාවට
එක්ව සිටි පුද්ගලයින් 15 දෙනෙකු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවන් 5දෙනෙකු ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post