News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශයන්

576 Views


ඊයේ  වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් හමුවූ ප්‍රදේශයන්

ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 2,682ක් වාර්තා වු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 602ක්.

දෙවැනියට වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 434ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 113ක් වාර්තා වී තිබෙනවා.

No description available.


News Articles
Latest Videos
Most Popular Post