අද දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 2,173ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරනවා.ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 212,834ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා.