News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට

610 Views


ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට

ගර්භනී මව්වරුන්ට කොරෝනා මර්දන එන්නත් ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. ඒ, පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය කේන්ද්‍ර කර ගනිමින්.

ගර්භනී මව්වරුන්ගේ කැමැත්ත විමසා මෙම එන්නත්කරණය සිදු කෙරෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ,


News Articles
Latest Videos
Most Popular Post