News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවෙයි

549 Views


විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිවෙයි

විනිසුරු ධුරයන් කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.

අධිකරණ කේෂ්ත්‍රයේ පත් කිරීම කිහිපයක් සඳහා පාර්ලිමේන්තු සභාව විසින් සිය අනුමැතිය ලබාදී තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස අර්ජුන ඔබේසේකර මහතා පත් කිරීමට ද අභියාචනාධිකරණ විනිසුරු සභාපති ලෙස කේ.පි. ප්‍රනාන්දු මහතා ද , අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ලෙස සසී මහේන්ද්‍රන් මහතා ද අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිලධාරියෙකු ලෙස එල්.ටි.බි. දෙහිදෙණිය මහතා පත් කිරීමට මේ අනුව පාර්ලිමේන්තු සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post