News Line| Off Air
Generic placeholder image

Jun
9

තවත් කොරෝනා මරණ 54 ක් වාර්තා වෙයි

430 Views


තවත් කොරෝනා මරණ 54 ක්  වාර්තා වෙයි

තවත් කොරෝනා මරණ 54 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ මැයි 10 වනදා සිට මැයි 31 දක්වා කොරෝනා මරණ 15 ක් ද, ජුනි 02 වනදා සිට ජුනි 07 වනදා දක්වා කොරෝනා මරණ 39 ක් ද වශයෙන්.

ඊයේ දිනයේ මෙරටින් කිසිදු කොරෝනා මරණයක් වාර්තා වී නොමැත.

අදාල නිවේදනය පහතින්,


News Articles
Latest Videos
Most Popular Post