News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 21ක් දක්වා ඉහළට

577 Views


ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 21ක් දක්වා ඉහළට

අයහපත් කාලගුණය නිසා ඇති වූ ආපදා හේතුවෙන් සිදුව ඇති මරණ ගණන 21ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම දිස්ත්‍රක්ක 10යක සිදුව ඇති ආපදා හේතුවෙන් 176,419 දෙනෙකු විවිධ පීඩාවන්ට පත්වී ඇති බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post