News Line| Off Air
Generic placeholder image

Jun
9

තවත් දින දෙකක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණයක්

417 Views


තවත් දින දෙකක් ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණයක්

විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තවත් දින දෙකක් විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූනි 12 සහ 13 වන දිනවල විශේෂ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා විවෘතව තැබෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post