News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

පිටකොටුවේ, සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

597 Views


පිටකොටුවේ, සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක්

පිටකොටුව, වේල්ල වීදියේ, ප්‍රදේශයේ සිව්මහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා.ඒ අද අලුයමයි. විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නනට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ වන විට ගින්න මැඩ පවත්වා ඇති අතර ඒ් සඳහා ගිනි නිවීම් සේවා රථ 05ක් යෙදවූ බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post