News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
9

ප්‍රංශ ජනාධිපතිට පුද්ගලයෙකුගෙන් කම්මුල් පහරක් එල්ල වෙයි

1682 Views


ප්‍රංශ ජනාධිපතිට පුද්ගලයෙකුගෙන් කම්මුල් පහරක් එල්ල වෙයි

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් ඉකුත් අඟහරුවාදා ඩ්‍රෝම් කලාපයේ සංචාරයක යෙදී සිටියදී ජනතාව වෙත ආචාර කරමින් සිටි අවස්ථවේදී ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව තිබෙනවා.

ඒ අවස්ථාවේදී ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂක පිරිවර මැදිහත් වී ජනාධිපතිවරයාට පහර දුන් පුද්ගලයා බිමට ඇද දමා වහාම ජනාධිපතිවරයාගේ ආරක්ෂා ව තහවුරු කිරීමට කටයුතු කර තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි ප්‍රංශ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.


News Articles
Latest Videos
Most Popular Post