News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
9

මෙල්බන් නුවර හෙට සිට යළි ඇරෙයි

1540 Views


මෙල්බන් නුවර හෙට සිට යළි ඇරෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් වසාදැමුණු ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බන් නුවර හෙට (10) රාත්‍රියේ සිට යළි විවෘත කිරීමට සැලසුම් කර තිබෙනවා.

මේ අනුව විවිධ සංචරණ සීමාවන්ට යටත්ව මෙල්බන් නගරය හෙට මධ්‍යම රාත්‍රි 12.00 සිට විවෘත කිරීමට වික්ටෝරියා ප්‍රාන්ත බලධාරින් තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post