News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
10

ඉදිකෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයක කේබල් සොරාගත් පුද්ගලයින් 07 දෙනෙක් අල්ලයි

497 Views


ඉදිකෙරෙමින් පවතින සුළං විදුලි බලාගාරයක කේබල් සොරාගත් පුද්ගලයින් 07 දෙනෙක්  අල්ලයි

මන්නාරම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලගාරයක කේබල් සොරා ගත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් ඉදිකිරිම් සඳහා ගෙන විත් තිබෙන කේබල් මීටර් 340ක් සොරා ගෙන ඇති බවයි පැවසෙන්නේ.

සැකකරුවන් අද මන්නාරම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post