News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

481 Views


කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ 09 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොල්ලුපිටියේ සුපිරි නිවාස සංකීර්ණයක සාදයක් පැවැත්වූ පුද්ගලයින් 9 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රියේ සිදු කළ වැටලීමකින් මෙම පිරිස අත්ඩඅගුවට තිබෙන අතර විදේශීය ජාතික පුද්ගලයින් තිදෙනෙකු ද වනවා.


News Articles
Latest Videos
Most Popular Post