News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩරය පිලිබදව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

639 Views


කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩරය පිලිබදව අතිවිශේෂ ගැසට් නිවේදනයක්

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩර දිවයින පුරා ගෑස් අලෙවිසැල් තුළ විකිණීමට තිබිය යුතු බව නිෂ්පාදකයන් හා වෙළෙඳුන් වෙත පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටිනවා.

වෙ⁣ළෙන්දන් විසින් කිලෝග්‍රෑම් 12.5ක් බැරැති ගෑස් සිලින්ඩර විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ මිලදී නොගන්නා ලෙස පාරිභෝගිකයින්ට බලපෑම් කිරීම වළක්වමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post