News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 11 දෙනෙක් මිය යයි

614 Views


මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් 11 දෙනෙක්  මිය යයි

ඉන්දියාවේ, මුම්බායි නුවර නිවාස සංකීර්ණයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇඇති බව වාර්තා වෙනවා. සුන්බුන් අතර සිරවී සිටින පිරිස මුදා ගැනීම සදහා මුදා ගැනීමේ මෙහයුම් ක්‍රියාත්මක බව එරට බලධාරීන් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post