News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

විශ්‍රාම වැටුප් ගෙවීම අද සිට

1435 Views


විශ්‍රාම වැටුප් ගෙවීම අද  සිට

මේ මාසයට අදාල විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික බැංකු අද සහ හෙට විවෘතව තැබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව තැපැල් කාර්යාල ජුනි 10,11 සහ 12 වන දින වල විවෘතව තැබීමට උපදෙස් දී තිබෙනවා. මේ පිලිබදව අදහස් දක්වමින් ආර්ථික පුනර්ජීවනය සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය සඳහන් කරන්නේ එම දීමනා ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශ්‍රාම වැටුප් හැඳුනුම්පත, අවසර පත්‍ර ලෙස භාවිතා කළ හැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post