News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට දකුණු අප්‍රිකානු මවක් හිමිකම් කියයි

669 Views


වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට දකුණු අප්‍රිකානු මවක්  හිමිකම් කියයි

දකුණු අප්‍රිකාවේ මවක් දරුවන් 10 දෙනෙකු බිහි කිරීමට සමත්ව තිබෙනවා. මේ අනුව ඇය වැඩිම දරු උපත සඳහා වන ගිනස් වාර්තාවට හිමිකම් කීමට සමත්ව තිබෙනවා.

තමාලා සිතොලේ නැමති 37 හැවිරිදි ඇයට මීට පෙර නිවුන් දරුවන් දෙදෙනෙකු ද සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post