මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා.
අදාල යකඩ බෝයාව කිලෝ 250කට අධික බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.