News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

ගිනිගත් නැවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

1610 Views


ගිනිගත් නැවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක්  මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසයි

මේ වනවිට මුහුදුබත් වෙමින් පවතින එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ යැයි සැක කෙරෙන යකඩ බෝයාවක් මොරගල්ල වෙරළ තීරයට ගොඩ ගසා තිබෙන බව වාර්තා වෙනවා.

අදාල යකඩ බෝයාව කිලෝ 250කට අධික බරකින් යුක්ත වන බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post