News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

CID නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක්

553 Views


CID  නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරට ප්‍රථමවතාවට කාන්තාවක් පත්කර තිබෙනවා. කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉමේෂා මුතුමාල මහත්මිය මෙම තනතුර සදහා මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ අනුමැතිය පරිදි පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post