News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
11

සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ

529 Views


සංචරණ සීමා තවදුරටත්  දීර්ඝ කෙරේ

මේ වන විට පනවා ඇති සංචරණ සීමා මේ මස 21 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාසදහන් කරනවා.

ඒ අනුව එම සංචරණ සීමා එළඹෙන 14 වනදා ඉවත් නොකෙරෙන අතර එය මේ මස 21 වනදා අලුයම 04 දක්වා බලපැවැත්වෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post