News Line| Off Air
Generic placeholder image

Jun
11

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිද සුවය ලබා රෝහලෙන් පිටව යයි

1577 Views


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ බිරිද සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා ආසාදනය වී රෝහල් ගතව සිටි විපක්ෂ නායක තුමා සහ ඔහුගේ බිරිද ජලනි ප්‍රේමදාස මහත්මිය සුවපත් වීමෙන් පසු රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

ඉන් අනතුරුව ඔවුන් දෙපල තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර එහිදී ආගමික වතාවත් වල නිරත වීමෙන් අනතුරුව ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබූවා..


News Articles
Latest Videos
Most Popular Post