News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

නව දිල්ලි නුවර සීමා හෙට සිට ලිහිල් වන ලකුණු

599 Views


නව දිල්ලි නුවර සීමා හෙට සිට ලිහිල්  වන ලකුණු

පවතින කොරෝනා වෛරසය ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන ඉන්දියාවේ නව දිල්ලි නුවරට පැනවූ සීමා හෙට සිට ලිහිල් කිරීමට එම ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබෙනවා.

ඒ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම අඩුවීම හේතුවෙන්. .ඒ අනුව සාප්පු සංකීර්ණ, ආපනශාලා සහ වෙළෙඳසැල් ද හෙට සිට දිනපතා විවෘත කළ හැකි වන බවත් කෙසේ වෙතත් පාසල්, විද්‍යාල සහ අධ්‍යාපන ආයතන තවදුරටත් වසා දැමෙනවා.


News Articles
Latest Videos
Most Popular Post