News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

හෙරොයින් සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත් අඩංගුවට

489 Views


හෙරොයින් සමග සැකකරුවන් කිහිපදෙනෙකු අත් අඩංගුවට

මීගොඩ පොලිස් වසමේ මා කුඹුර ප්‍රදේශයේ දී පොලිසිය විසින් සිදුකල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 25ක් හා මිලිග්‍රෑම් 300 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙන අතර ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේදී තවත් සැකකාරිනියක් හෙරොයින් සමග කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර අනුරාධපුර අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් ද සිදු කල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 06 ක් හා මිලිග්‍රෑම් 60 ක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එමෙන්ම බොරැල්ල , කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය හා ගල්කිස්ස පොලිස් ස්ථනයේ නිලධාරීන් විසින් සිදු කල වැටලීම් වලින් හෙරොයින් සමග තවත් සැකකරුන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post