News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jun
14

සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් දැලේ

475 Views


සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක්  විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් දැලේ

වාරියපොළ ප්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් විකුණු සංවර්ධන නිලධාරියෙක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල පුද්ගලයා සිය පෞද්ගලික වෙළෙඳසැළක තබා සහන මිලට ලබා දීමට තිබූ පොහොර මිටි 50ක් මෙලෙස අලෙවි කරමින් සිට ඇති බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයයි.


News Articles
Latest Videos
Most Popular Post