News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
14

ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයින් ගණන පහළ බසී

668 Views


ඉන්දියාවේ  දෛනික කොරෝනා  ආසාදිතයින් ගණන පහළ බසී

ඉන්දියාවේ වාර්තා වෙන දෛනික කොරෝනා ආසාදිතයින් ගණන ක්‍රමයෙන් පහළ ගොස් තිබෙනවා. ඊයේ වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන 70,421 ක් වූ අතර එය සටහන් වුයේ ඉකුත් අප්‍රේල් පළමුවනදායින් පසු වාර්තා අවම අගයක් ලෙසයි.

කෙසේ වෙතත් ඊයේ දිනය තුල කොරෝනා ආසදිතව පුද්ගලයින් 3921 ක් මියගොස් තිබෙන අතර ඒ අනුව එරට මේ වන විට කොරෝන අසදිතව මියගිය සමස්ත පුද්ගලයින් ගණන 374,305 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

ආසාදිතයින් අඩුවෙන් වාර්තා වීම සැලකිල්ලට ගෙන අද සිට නව දිල්ලි නගරයේ පනවා තිබු සංචරණ සිමා ඉවත් කිරීමට එරට ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post