News Line| Off Air
Generic placeholder image

Jun
14

මියගිය ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සහ කැස්බෑවන් 05 දෙනෙකුගේ සිරුරු හමුවෙයි

436 Views


මියගිය ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සහ කැස්බෑවන් 05 දෙනෙකුගේ සිරුරු  හමුවෙයි

මියගිය ඩොල්ෆින් සත්ත්වයෙකුගේ සහ කැස්බෑවන් 05 දෙනෙකුගේ සිරුරු අදත් හලාවත අඹකදවිල, උඩප්පුව උනපිටිය පාරිපාඩු සහ කළුතර අලුත්ගම මොරගොල්ල මුහුදී තීරවලින් හමුව තිබෙනවා.

ගිනි ගැනීමකට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇති වූ බලපෑමෙන් මිය යන සත්ත්වයින් වෙනුවෙන් වන්දි ලබා ගැනීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ග වෙත යොමු වන බව වනජීවි අමාත්‍යාංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post